House For Sale

Published by Admaster 03 Sep 10:47 am Gampola, Kandy

  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
Rs 12,000,000

වටිනා නිවස 2 ක් සහ විශාල ගැරේජ් එකක් සමඟ ඉඩමක් විකිණීමට

ව්‍යාපාරික ස්ථානයකට සුදුසුයි

ව්‍යාපාරික විදුලි සම්බන්ධතාවයක් ද ලබාගෙන ඇත.

ගම්පොල ඇත්ගල නගරයේ සිට 600M නිදුරින් සින්නක්කර ඔප්පු සහිත පර්චස් 13 ඉඩම් කැබැල්ල.

ගැරේජය සමග නිවස දැනට සදාගෙන යන ලදී.

නිදන කාමර 2 යි

පිටුපස නිවසේ

නිදන කාමර 3
නාන කාමර 2
සාලය
මුලුතැන්ගෙය

ජලය, විදුලිය

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

මිල ලක්ෂ 120 යි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු 0703489307

Contact

Houses
Beds: 3
Baths: 2
Land Size: 13 perches
House size: 4,000 sqft
Address: Gampola, Athgala
For Sell
Kandy, Gampola
Save ad as favorite