Published by W D P Pushpakumara 19 Sep 23:37 pm Negombo, Gampaha
🛑 Gold Fairness Cream 50g🛑
Price - Rs. 3950/=
Cash on delevary chrg - Rs. 300/=
🔸වයසට වඩා වයස පේනවද 😲
🔸මුහුණේ රැලි වැටී සමේ ඇති ප්රාණවත්කම ගිලිහී ගිහින්ද ☹️
මෙවැනි ගැටළු නිසා ඔබ කනස්සල්ලෙන්ද ❓
සම රන්වන් පාටින් හැමදාම තරුණ විදියට සම තබාගන්න තියෙනවා නම් අපි හැමෝම ගොඩාක් ආසයි.😍
හැබැයි ඉතින් තරුණ විදියට සම තබාගැනීම එතරම් ලේසි කාර්යක් නම් නොවේ. 🤗
නමුත් අපි අද ඔයලාට හදුන්වා දෙන්නෙ සම හැමදාම තරුණ විදියට තියාගන්න පුලුවන් Cream එකක්.
මෙම Herbline Gold Cream තරුණ සමක් ලබා ගැනීමට සහා සමට රන්වන් පාටක් ලබාගැනීමට නිශ්පාදනය වූ සාර්ථක ප්රතිඵල සහිත නිශ්පාදනයකි
තවද Gold Cream නිශ්පාදනය මඟින් ❤
❇️ වයසට වඩා වයස පෙනුම දුරු කර සමට අවශ්ය පෝෂණය ලබාදෙනවා.
❇️මුහුණෙහි ඇති ප්රිග්මන්ටේසන් තත්වයන් දුරු කරයි.
❇️ සම වියළීම නිසා ඇති වී ඇති ආසාද්මිකතා දුරුකර සමට අවශ්ය තෙතමනය ලබා දෙයි.
❇️ සමේ රැලිවැටීම ක්රමවත්ව ඉවත් කර සම ප්රාණවත් කරයි.
❇️ සමෙහි ඇති නොයෙක් ලප කැළල් දුරු කර නිකැලැල් සමක් ලබා දෙයි.
❇️ ඇස් යට ප්රදේශ වල අඳුරු ගතිය දුරු කර මුහුණේ ඇති විඩාබර පෙනුම දුරු කරයි.
❇️ ඒ වගේම සමට රන්වන් දිදුලන පැහැයක් මෙම Cream භාවිතා කිරීම මඟින් ලබා ගත හැක.
කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 👫
(භාණ්ඩය ලබා ගැනීමට ඔබගේ නම ලිපිනය සමග දුරකතන අංක දෙකක් inbox එවන්න ඔබට දින 5 - 7 ඇතුලත නිවසටම භාණඩය ලබා දෙනු ඇත)
0742851402 whatsapp