8 people One Day - Mount View Bungalow - Package 02

Published by Mount View Bungalow - Kandy MEMBER 16 Oct 15:50 pm Kandy, Kandy

Rs 10,000

පේරාදෙණිය ගලහා පාරේ ඉතා මනරම් පරිසරයක පිහිටි Mount View Bungalow ඔබ සඳහාම වෙන් වූ ආකර්ශණීය නවාතැනකි. විනෝද චාරිකා සඳහා සහභාගී වන අයට ද, විවේක සුවය ගත කිරීමට අවශ්‍ය අයට ද, ඔබගේ පවුලේ සාමාජිකයින් සමඟ සතුටින් ගත කිරීමට අවශ්‍ය අයට ද මෙය ඉතා කදිම නවතැන්පොලක්. ඒ වගේම මධුසමය ගත කිරීමට පැමිණෙන ආදරණීයයන් සඳහා ද අපගේ නවාතැන වෙන්ව ඇත.

අපගේ මේ මනරම් Mount View Bungalow හි දී ඔබට අවශ්‍ය සියළුම සේවාවන් සැපයීමට අප සූදානමින් සිටිනවා. මෙම සේවාවන් ඔබට පැකේජ වශයෙන් ලබා ගැනීමට ද හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටතින් ගෙන ආ පසු ඉතා ප්‍රණීත ලෙස ඒවා පිළියෙල කර දීමට ද ඔබටම වෙන් වූ කෝකියෙක් Mount View Bungalow හි සූදානමින් සිටිනවා. එසේ අවශ්‍ය නැතිනම් ඔබට අප Mount View Bungalow හි ප්‍රණීත ආහාර වෙනම මිලදී ගැනීමට පුළුවන්.

ඔබට Mount View Bungalow හිදී ලැබෙන විශේෂ අවස්ථාවක් නම් ස්වභාවික ජල තටායකයක පහස විඳගැනීමට හැකිවීම. Mount View Bungalow සිට කිලෝමීටර 1ක් ශුරින් මෙම ස්වභාවික ජල තටාකය පිහිටා තිබෙන අතර එය භාවිතා කිරීම සඳහා ඔබට කිසිඳු මුදලක් වැය වන්නේ නැහැ. ඒ වගේම ඔබගේ අවශ්‍යතාවය මත අපගේ Mount View Bungalow තුළ ඇති ජල තටාකය භාවිතා කිරීමට පුළුවන්. ඒ සඳහා ඔබට වැය වන්නේ රුපියල් 300ක වැනි ඉතා සුළු මුදලක්.

Mount View Bungalow is located in a beautiful location on Galaha Road, Peradeniya. This is a great place for those who are going on vacations, relaxing and just wanting to have fun with your family. Our stay is also perfect for loved ones who come for honeymoon.

We are ready to provide you with all the services you need at our beautiful Mount View Bungalow. You can also avail these services in packages. Mount View Bungalow is ready for you to cook your own ingredients after you bring them as you need. If not, you can purchase the delicious food at Mount View Bungalow separately.

One of the highlights of Mount View Bungalow is the ability to enjoy a natural water pool. Located 1km from Mount View Bungalow, this natural pool is free of cost. You can also use the pool in our Mount View Bungalow as per your requirement. For that you will have to pay very little, like 300 rupees.

Package 02
This package for 8 people - Rs. 10,000/- (For one day)

Extra services for Rs. 1500/-
BBQ Night
Bonfire
Roof top for liquor
Living area
Bathrooms
With cook

Contact

Travel & Tourism
Service type: Accommodation
For Sell
Kandy, Kandy
Save ad as favorite
Visit member's page

Do you have something to sell?

Post your ad on adsme.lk

Post your ad now